Fifty Shades of Grey (2015) Sinhala Subtitle
මේ කතාවේ ප්‍රධාන චරිත වෙන ග්‍රේ සහ ඇනාගේ ටිකක් වෙනස් විදියක ආදර කතාවක් ගැන තමා මේ චිත්‍රපටය දිවෙන්නේ. මේ චිත්‍රයට පාදක කරගෙන තියෙන්නේ නව කතාවක්, ඉතිං ඒ නිසා මේ චිත්‍රපටයේ තවත් කොටස් දෙකක් තියෙනවා Fifty Shades Of Darker සහ Fifty Shades Freed කියලා. ඉතිං මේ චිත්‍රපටය බලලා ඒ දෙක බලන්නත් අමතක කරන්න එපා. චිත්‍රපටයේ අන්තරගතය ගැන කියනවා නම් ඇනා කියන්නේ High School Student කෙනෙක්, ඒ වගේම ග්‍රේ කියන්නේ ධනවත් තරුණ ව්‍යාපාරිකයෙක්. මේ දෙන්නා අහඹු විදියකින් මුණ ගැහෙන්නෙත් 😇 ඒ වගේම ග්‍රේ ටිකක් අමුතු ආසාවන් තියෙන පුද්ගලයෙක්. ඒ හැමදේකටම අඳුරු අතීතයක් බලපාලා තියෙනවා. ඉතිං ඔක්කොම විස්තර කිව්වොත් රසය නැතිවෙන නිසා මම මීට වඩා දේවල් කියන්නේ නැහැ. අනිවාර්යයෙන් ඔයා කැමතිම චිත්‍රපට වලින් එකක් වෙයි මේ චිත්‍රපටය.
තව දෙයක් කියන්න අමතක උනා මේ චිත්‍රපටය වැඩිහිටියන්ට පමණක් බලන්න සුදුසු චිත්‍රපටයක්. ඔව් ඒ කිව්වේ 18+ චිත්‍රපටයක්. ඒ ගැනත් හිතේ තියාගෙන චිත්‍රපටය බලන්න ගන්න... 😜
😍 දැන් ඔයාට පුළුවන් කැමතිනම් විතරක් උපසිරසි නිර්මාණය කිරීම වෙනුවෙන් ඔයා කැමති මුදලක් අපිට පරිත්‍යාග කරන්න. ඔයා Online Order කරන්න භාවිත කරන Debit\Credit කාඩ් එකෙන්, එහෙමත් නැත්තම් PayPal එකෙන් වගේම Crypto-Currency වලින් උනත් එවන්න පුළුවන්. 😊 ඒකට කරන්න තියෙන්නේ මේ "Buy me a Coffee" Link එක හරි Menu bar එකේ තියෙන Donation button එක හරි ඔබලා ඊට පස්සේ පරිත්‍යාග කරන්න කැමති ගාණ ඩොලර් වලින් තෝරලා ඊළඟ පිටුවට ගිහින් Debit\Credit කාඩ් එකේ හරි PayPal එකේ හරි විස්තර දීලා ගෙවීම කරන්න පුළුවන්. අවශ්‍ය නම් පියවර ටික වගේම තවත් විස්තර Donation පිටුවේ දාලා තියෙනවා.
පුංචි ඉල්ලීමක්, මේ විදියට ඔයාලට රසවිඳින්න උපසිරසි හදලා දෙනනේක වෙනුවෙන් උඩ කියලා තියෙන විදියට අපිට Donation කරන්න බැරි උනත් ඔයාට පුළුවන් Download Button එකට උඩින් තියෙන ඇඩ් එකක් කලික් කරලා මට උදව්වක් කරන්නත්. (ඇඩ් එක කලික් කරා කියලා ඔයාට කිසිම හානියක් වෙන්නේ නෑ. ඇඩ් එක ටිකක් ලෝඩ් වෙන්න දීලා බැක් වෙන්න.😊 එතකොට ඒ ඇඩ් එක දාපු අයගෙන් මට සත ගාණක් එකතු වෙනවා.)
ස්තුතියි!




0 Comments