Ticker

6/recent/ticker-posts

Header Ads Widget

Donations

😍 දැන් ඔයාට පුළුවන් උපසිරසි නිර්මාණය කිරීම වෙනුවෙන් කැමති මුදලක් අපිට පරිත්‍යාග කරන්න. අවමය US $1 ක් ඉඳන් ඊට වැඩි ඕනම ගාණක් අපිට පරිත්‍යාග කරන්න පුළුවන්. ඔයා Online Order කරන්න භාවිත කරන Debit\Credit කාඩ් එකෙන්, එහෙමත් නැත්තම් PayPal එකෙන් වගේම Crypto-Currency වලින් උනත් එවන්න පුළුවන්. 😊 

ඒකට කරන්න තියෙන්නේ පහළ තියෙන Form එකේ Donate කරන ගාණ $1 හෝ $2 විදියට කැමති ගාණ සඳහන් කරලා, ඊට පහළින් ඔයාගේ නමයි, පණිවිඩයක් තියෙනවා නම් ඒකත් සඳහන් කරලා Donate button එක click කරන එක. ඊට පස්සේ ඔයාගේ Email එක සඳහන් කරලා Card එකෙන් ගෙවනවාද, PayPal එකෙන් ගෙවනවාද කියලා තීරණය කරලා ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ අවශ්‍ය තොරතුරු ටික දාලා Donation එක කරන්න පුළුවන්.

බැරි වෙලාවත් ෆෝම් එක වැඩ කරන්නේ නැත්නම් මේ Link එකේ ඔයට පුළුවන් Ko-Fi web site එකට ගිහින් Donation එක කරන්නත්.

Crypto වලින් ගෙවන්න කැමති නම් Msg එකක් එවන්න ගෙවන්න කැමති Currency එකත් එක්කම. 😊


ගොඩක් මහන්සිවෙලා හදල දෙන උපසිරසි වෙනුවෙන් ඔයා කරන උදව්ව මුදලේ වටිනාකමට වඩා සියදහස් ගුණයක් අපිට වටිනවා. අපිට පොඩිමහරි පරිත්‍යාගයක් කරන ඔයාට බොහොමත්ම ස්තුතියි! 
🙏🏻