පරිගණක සඳහා
පළමු පියවර : Download කරන ලද Zip හෝ Rar File එක උඩ Right Click කරන්න. (ඔයාගේ PC Winrar Software එක install කරලා තියෙන්න ඕන. Windows 10 වල නම් ඒ Software එක නැතත් extract කරගන්න පුළුවන්.)

දෙවන පියවර : Extract to "ෆයිල් එකේ." තියෙන Option එක Click කරන්න.
උදා: Extract to Fear.The.Walking.Dead.S03E02

හතරවන පියවර : Movie file එක තියෙන Folder එකට Subtitles තියෙන Folder එක paste කරන්න.

පස්වන පියවර : Movie එක කැමති player එකකින් Open කරගෙන player එක උඩ Right Click කරන්න. එතකොට තියෙයි Load Subtitle/ Open Subtitle/ Use Subtitle වගේ Option එකක්. ඒක Player එකින් එකට වෙනස් මම පාවිච්චි කරන්නේ KMPlayer එක.

**සමහරවිට පහළ Screenshot එකේ වගේ Subtitle file කීපයක් තිබුනොත් ඔයාගේ Movie එකට ගැළපෙන එක තෝරගන්න.**

Smart Phone සඳහා

දෙවන පියවර : Winrar App එක Open කරලා Subtitle file එක Download වුනු තැනට යන්න. (සාමාන්‍යයෙන් Download වෙන්නේ Internal Storage එකේ Download Folder එකට.)

හයවන පියවර : Film එක Open කරගෙන වම් පැත්තේ උඩ ඩොට් 3 ටච් කරන්න. (ඔයාගේ Phone එකට ලැබෙන Player එකෙන් Subtitle add කරන්න බැරි නම්, MX Player එක Download කරගන්න.)

හත්වන පියවර :

අටවන පියවර :

නවවන පියවර : Movie එක තියෙන Folder එකේ නෙමේ නම් Subtitles තියෙන්නේ මේ පියවරේදී Subtitles තියෙන Folder එක තෝරන්න ඕන.

දහවන පියවර : Subtitle එක තෝරන්න. (එකම Movie එකේ එකේක Copy වල timing වෙයනස් නිසා Subtitle files කීපයක් තිබුනොත් හරියටම ගැළපෙන එක එකින් එක තෝරලා තෝරගන්න.)