Ticker

6/recent/ticker-posts

Header Ads Widget

FEAR THE WALKING DEAD [S03 : E06] Red Dirt Sinhala subtitle | සිංහල උපසිරිසි සමඟ

FEAR THE WALKING DEAD [S03 : E02] We All Fall Down Sinhala subtitle

ඔන්න The Walking Dead Season 03 නේ 05 වෙනි Episode එකත් අරගෙන ආවා, කලින් Episode එක බැලුවා නම් ඔයාට මතක ඇති Fear The Walking Dead Season 03 Episode 05 එකේදි මැඩිසන් ට්‍රෝයි සහ එයාගේ කණ්ඩායම එක්ක ගිහින් කඩා වැටුණු හෙළිකොප්ටරයට මොකද උනේ කියලා හොයාගත්තා වගේම, ලොකු කරදරේකත් පැටලුණා. ඉතිං ඒක හේතු කරගෙන ගොවිපොළ ඇතුලෙ සහ පිටත සිද්ධවෙන සිද්ධි ගොක් එක්ක තමා Fear The Walking Dead Season 03 Episode 06 එපිසෝඩ් එක දිවෙන්නේ. 😉ඉතිං තවත් විස්තර කරන්න ඕන නෑ ඔයාම බලලා රසවිඳින්නකෝ. 🙂 මේ විදියට මේ උපසිරසියත් ඔයාලට අරගෙන එන්න ලැබුන එක ගැන සතුටුයි. මොකද කලින් Episodes වල Subtitles ටිකත් වැඩි දෙනෙක් Download කරගෙන තිබුනා. ඉතිං පුළුවන් නම් Comment එකක් දාගෙන යන්න හොඳ නරක ගැන!

කතාව ගලාගෙන යන විදිය ගැන කියන්න යන්නේ නෑ මොකද ඉතිං මේ TV Series එක මුල ඉඳන්ම බලනවා නම් ඔයාට කතා මාලාවම හොඳට තේරුම් යන නිසා. ඉතිං ඔයා කලින් Episodes ටික බැලුවේ නැත්නම් ඒ ටික බලලා ඉන්න. එපි ටික හොයාගන්න අමාරු නම්, (වගේම Whatsapp Unlimited data package එකක් තියෙනවා නම් තවත් හොඳයි.) Contact Us පිටුවට ගිහින් මට text එකක් දාන්න. 

ඉතිං ඔයාලා වෙනුවෙන් මහන්සිවෙලා හදන උපසිරසි වල මහන්සියට වටිනකමක් දෙන්න හිතෙනවා නම් පහළ මගේ ඉල්ලීම ගැනත් ටිකක් සලකා බලන්න... තව දෙයක් කියන්න බැරි උනා මගේ ළඟ තිබුනේ Fear.the.Walking.Dead.S03E06.480p.mkv Copy එක, ඒකට අදාළ වෙන විදියට තමා Subtitle හදලා තියෙන්නේ, තව Fear the Walking Dead_3x06_HDTV.REPACK.SVA.en Copy එකටත් ඒකම ගැළපෙනවා. Zip එකෙන් Subtitle එක ගන්න විදිය දන්නවා කියලා හිතනවා, දන්නේ නැත්නම් FAQ වලින් බලාගන්න පියවරෙන් පියවර Phone එකකින් හෝ Computer එකකින් කරන විදිය දාලා තියෙනවා. ඉතිං මොකක්හරි ගැටළුවක් උනොත් Contact Us එකෙන් text එකක් දාන්න.

😍 දැන් ඔයාට පුළුවන් කැමතිනම් විතරක් උපසිරසි නිර්මාණය කිරීම වෙනුවෙන් ඔයා කැමති මුදලක් අපිට පරිත්‍යාග කරන්න. ඔයා Online Order කරන්න භාවිත කරන Debit\Credit කාඩ් එකෙන්, එහෙමත් නැත්තම් PayPal එකෙන් වගේම Crypto-Currency වලින් උනත් එවන්න පුළුවන්. 😊 ඒකට කරන්න තියෙන්නේ මේ "Buy me a Coffee" Link එක හරි Menu bar එකේ තියෙන Donation button එක හරි ක්ලික් කරලා ඊට පස්සේ පරිත්‍යාග කරන්න කැමති ගාණ ‌ඩොලර් වලින් තෝරලා ඊළඟ පිටුවට ගිහින් Debit\Credit කාඩ් එකේ හරි PayPal එකේ හරි විස්තර දීලා ‌ගෙවීම කරන්න පුළුවන්. අවශ්‍ය නම් පියවර ටික වගේම තවත් විස්තර Donation පිටුවේ දාලා තියෙනවා.

පුංචි ඉල්ලීමක්, මේ විදියට ඔයාලට රසවිඳින්න උපසිරසි හදලා දෙනනේක වෙනුවෙන් උඩ කියලා තියෙන විදියට Donation කරන්න බැරි උනත් ඔයාට පුළුවන් Download Button එකට උඩින් තියෙන ඇඩ් එකක් කලික් කරලා මට උදව්වක් කරන්නත්. (ඇඩ් එක කලික් කරා කියලා ඔයාට කිසිම හානියක් වෙන්නේ නෑ. ඇඩ් එක ටිකක් ලෝඩ් වෙන්න දීලා බැක් වෙන්න.😊 එතකොට ඒ ඇඩ් එක දාපු අයගෙන් මට සත ගාණක් එකතු වෙනවා.) 

ස්තුතියි!





Post a Comment

0 Comments