Ticker

6/recent/ticker-posts

Header Ads Widget

About Us



අප සතුදේ ඔබ සමග බෙදා ගැනීමට මෙම වෙබ් අඩවිය වේදිකාවක් කරගන්නෙමු!

මේ වනවිට සිංහල උපසිරසි හොයාගන්න බැරි චිත්‍රපට, Tv Series වලට  සිංහල උපසිරසි ලබාදීම සිදුකරගෙන යන අතර, පුළුවන් හැම චිත්‍රපටයක්, Tv Series එකක් සඳහාම සිංහල උපසිරසි ලබාදීමට බලාපොරොත්තු වෙනවා.
    ඒ වගේම තවත් ගොඩක් දේවල් ඉස්සරහට මේ වෙබ් අඩවියෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්.
 
ඔබ විසින් පරිවර්තනය කරන ලද හෝ නිර්මාණය කරන ලද උපසිරසි හැමෝම එක්ක බෙදාගන්න ඔයාටත් පුළුවන්.
අපිත් එක්ක එකතුවෙලා උපසිරසි ලබාදෙන්න කැමති නම්, Contact Us හරහා අප හා සම්බන්ධ වන්න.