Ticker

6/recent/ticker-posts

Header Ads Widget

FEAR THE WALKING DEAD [S03 : E03] Ouroboros Sinhala subtitle | සිංහල උපසිරිසි සමඟ

FEAR THE WALKING DEAD [S03 : E02] We All Fall Down Sinhala subtitle

Fear The Walking Dead Season 03 Episode 02 වලට පස්සේ මේ එපිසෝඩ් එකට ඒ කියන්නේ Fear The Walking Dead Season 03 Episode 03 එකේ උපසිරසියත් මේ විදියට ඔයාලට අරගෙන එන්න ලැබුන එක ගැන සතුටුයි. මොකද කලින් Episodes වල Subtitles ටිකත් වැඩි දෙනෙක් Download කරගෙන තිබුනා. ඉතිං පුළුවන් නම් Comment එකක් දාගෙන යන්න හොඳ නරක ගැන!

ඉතිං මෙන්න මෙහෙමයි මේ එපියේ කතාව ගලාගෙන යන්නේ ඔයාලට මතක ඇති දෙවෙනි එපියෙදි නික්ගේ බලපෑමෙන් ලුසියානාට මැරෙන්න නොදී ගොවිපළ ඇතුලට අරගත්තා, එතකොට නික්ගේ අකමැත්තෙන් උනත් මැඩිසන් එහේ නතර වෙන්න තීරණය කරා වගේ දේවල් උනා මේ එපිසෝඩ් එකේ ඒ සිද්දි වලට අදාළවට වෙනස්ම දේවල් ටිකක් තමා වෙන්න යන්නේ, මොකද නික්ට ට්‍රෝයි එක්ක තියෙන තරහ කොයිවෙලේ පිටවෙයිද කියන බයෙන්නේ හැමෝම ඉන්නේ. ඔයා දෙවෙනි එපිය බැලුවේ නැත්නම් ඒක බලලා ඉන්න. එපිය හොයාගන්න අමාරු නම්, (වගේම Whatsapp Unlimited data package එකක් තියෙනවා නම් තවත් හොඳයි.) Contact Us පිටුවට ගිහින් මට text එකක් දාන්න. 

තව දෙයක් කියන්න බැරි උනා මගේ ළඟ තිබුනේ Fear.the.Walking.Dead.S03E03.mkv Copy එක, ඒකට අදාළ වෙන විදියට තමා Subtitle හදලා තියෙන්නේ, තව Fear the Walking Dead_3x03_HDTV.SVA Copy එකට ගැළපෙන විදියට වෙනම තව subtitle file එකක් zip file එක ඇතුලේ ඇති. Zip එකෙන් Subtitle එක ගන්න විදිය දන්නවා කියලා හිතනවා, මොකක්හරි ගැටළුවක් උනොත් Contact Us එකෙන් text එකක් දාන්න.

😍 දැන් ඔයාට පුළුවන් කැමතිනම් විතරක් උපසිරසි නිර්මාණය කිරීම වෙනුවෙන් ඔයා කැමති මුදලක් අපිට පරිත්‍යාග කරන්න. ඔයා Online Order කරන්න භාවිත කරන Debit\Credit කාඩ් එකෙන්, එහෙමත් නැත්තම් PayPal එකෙන් වගේම Crypto-Currency වලින් උනත් එවන්න පුළුවන්. 😊 ඒකට කරන්න තියෙන්නේ මේ "Buy me a Coffee" Link එක හරි Menu bar එකේ තියෙන Donation button එක හරි ඔබලා ඊට පස්සේ පරිත්‍යාග කරන්න කැමති ගාණ ‌ඩොලර් වලින් තෝරලා ඊළඟ පිටුවට ගිහින් Debit\Credit කාඩ් එකේ හරි PayPal එකේ හරි විස්තර දීලා ‌ගෙවීම කරන්න පුළුවන්. අවශ්‍ය නම් පියවර ටික වගේම තවත් විස්තර Donation පිටුවේ දාලා තියෙනවා.

පුංචි ඉල්ලීමක්, මේ විදියට ඔයාලට රසවිඳින්න උපසිරසි හදලා දෙනනේක වෙනුවෙන් උඩ කියලා තියෙන විදියට අපිට Donation කරන්න බැරි උනත් ඔයාට පුළුවන් Download Button එකට උඩින් තියෙන ඇඩ් එකක් කලික් කරලා මට උදව්වක් කරන්නත්. (ඇඩ් එක කලික් කරා කියලා ඔයාට කිසිම හානියක් වෙන්නේ නෑ. ඇඩ් එක ටිකක් ලෝඩ් වෙන්න දීලා බැක් වෙන්න.😊 එතකොට ඒ ඇඩ් එක දාපු අයගෙන් මට සත ගාණක් එකතු වෙනවා.) 

ස්තුතියි!





Post a Comment

1 Comments