Ticker

6/recent/ticker-posts

Header Ads Widget

FEAR THE WALKING DEAD [S03 : E01] Monster Sinhala subtitle | කඳවුරෙන් බේරීම [සිංහල උපසිරිසි සමඟ]


FEAR THE WALKING DEAD [S03 : E01] Monster | කඳවුරෙන් බේරීම [සිංහල උපසිරිසි සමඟ]

fear the walking dead s3
FEAR THE WALKING DEAD [S03  E01] Monster Sinhala subtitle


e1 Sinhala subtit
le
fear the walkng dead s03 e01 Sinhala subtitle
fear the walking dead season 3 episode 1 Sinhala sub
කොහොමහරි tv-series එක release වෙලා අද ‌වෙනකොට නම් අවුරුදු දෙකකට කිට්ටු වෙනවා. ඒත් අදටත් බලන්න හිතෙන series එකක් කියන්න පුළුවන්. 
TWD වගේ නෙමේ මේකෙ එපි ටික බලාගෙන බලාගෙන යද්දි එකපාරම තුන්වෙනි series එකෙන් සබ් නැවතිලා තිබුනා. ඉතිං English සබ් එකක් දාගෙන බැලුවට සිංහලෙන්ම තියෙනවා වගේ රසයක් නෑ කියලා තේරෙනවනේ.
ඒ නිසා මට මේක කරන්න හිතුනා. වැඩ ගොඩක් මැද එක දවසින් කරපු මේ සබ් එකේ සමහරවිට අඩුපාඩු ඇති. ඒවට සමාවෙන්න ඕන. ඉතිරි එපි ටිකටටත් සබ් දෙන්න බලාපොරොත්තු වෙනවා.

fear the walking dead s3 e1 sinhala sub

හරි එහෙනම්, ඔයා දිගටම FEAR THE WALKING DEAD බලන කෙනෙක් නම් මතක ඇති පහුගිය series එකේ අවසන් එපියෙදි ට්‍රැවිස්ටයි,මැඩිටයි, ඇලීෂියාටයි එයාලා හිටපු හෝටලෙ ඉන්න බැරි තත්වයක් ඇතිවෙලා එයාලා ඒ හෝටලේ දාලා එනවා. ට්‍රැවිස්ලා නික්ව හොයාගෙන දාමෙරිකයන්ගේ  තැනට යනවා, මැඩීට කලින් වතාවෙ එතනින් ලැබුනු හෝඩුවාව නිසා,
එතනින් ලුසියානයි එයාගෙ කට්ටියයි ඉන්න තැන හොයාගෙන යන්න ලිපිනක් ලැබෙනවා. ඒත් ඒ වෙනකොටස් නික් කට්ටිය අරගෙන උතුරට ගිහින්, මොකද දාමරිකයෝ එතන අල්ලගන්න එනබව නික් දැනගත්තු නිසා, කොහොමහරි දාමරිකයොත් අලෙහන්දර්‍රෝ (සීයා)ගේ උගුලට අහුවෙලා විනාස වෙලා යනවනේ.
ට්‍රැවිස්ලගේ කට්ටියත් හමුදා කණ්ඩායමකට අහු වෙනවා, නික්ගේ කට්ටියට වෙඩි ප්‍රහාරයකටත් ලක්වෙන්න උනා මතක ඇතිනේ, ඒ ඔක්කොම එකම හමුදා කඳවුරකට කොටුවෙලා ඒකෙ ඇතුලෙ වෙන සිද්ධි මාලාවක් තමා මේ එපියෙ තියෙන්නේ. ඔෆිලියාවත් හමුදාවට අහුවෙන සිද්දියක් තිබුණා මතක ඇතිනේ, ඉතිං එයාවත් මේ එපියෙදි දකින්න ලැබෙයිද කියලා බලමු. 
ඉතිං එහෙනම් මම නවතිනවා. කතාව ඔක්කොම කිව්වම බලන්නේ මොකක්ද නේද,

😍 දැන් ඔයාට පුළුවන් කැමතිනම් විතරක් උපසිරසි නිර්මාණය කිරීම වෙනුවෙන් ඔයා කැමති මුදලක් අපිට පරිත්‍යාග කරන්න. ඔයා Online Order කරන්න භාවිත කරන Debit\Credit කාඩ් එකෙන්, එහෙමත් නැත්තම් PayPal එකෙන් වගේම Crypto-Currency වලින් උනත් එවන්න පුළුවන්. 😊 ඒකට කරන්න තියෙන්නේ මේ "Buy me a Coffee" Link එක හරි Menu bar එකේ තියෙන Donation button එක හරි ඔබලා ඊට පස්සේ පරිත්‍යාග කරන්න කැමති ගාණ ‌ඩොලර් වලින් තෝරලා ඊළඟ පිටුවට ගිහින් Debit\Credit කාඩ් එකේ හරි PayPal එකේ හරි විස්තර දීලා ‌ගෙවීම කරන්න පුළුවන්. අවශ්‍ය නම් පියවර ටික වගේම තවත් විස්තර Donation පිටුවේ දාලා තියෙනවා.

පුංචි ඉල්ලීමක්, මේ විදියට ඔයාලට රසවිඳින්න උපසිරසි හදලා දෙනනේක වෙනුවෙන් උඩ කියලා තියෙන විදියට අපිට Donation කරන්න බැරි උනත් ඔයාට පුළුවන් Download Button එකට උඩින් තියෙන ඇඩ් එකක් කලික් කරලා මට උදව්වක් කරන්නත්. (ඇඩ් එක කලික් කරා කියලා ඔයාට කිසිම හානියක් වෙන්නේ නෑ. ඇඩ් එක ටිකක් ලෝඩ් වෙන්න දීලා බැක් වෙන්න.😊 එතකොට ඒ ඇඩ් එක දාපු අයගෙන් මට සත ගාණක් එකතු වෙනවා.) 

ස්තුතියි!




fear the walking dead season 03 episode 01 Sinhala subtitle


Wide Bucket

Post a Comment

9 Comments

  1. අනිත් ඒවටත් sub දෙන්නකෝ...

    ReplyDelete
  2. ඉතිරි ටිකෙත් සබ් දෙන්නකෝ 🙏🙏🙏🙏🙏🙏

    ReplyDelete
  3. Sub 1 Download කරනන් බෑ නේ :(

    ReplyDelete
    Replies
    1. Download වෙනවා ගැටලුවක් නෑනේ. මොකක්ද එන error එක?

      Delete
  4. Ithuru season okkogema sub tiyenwda ? Loku deyk ewath dennko

    ReplyDelete
    Replies
    1. Episodes ඔක්කොම නම් තවම Complete නැහැ. Subtitles හදාගෙන යනවා. දැනට පළවෙනි Episodes 3නේ Subtitles මේ සයිට් එකේ දාලා තියෙනවා. ඉක්මනින්ම අනිත් Episodes ටිකත් දෙන්නම්.

      Delete
  5. THanks aiyee bohoma pin ithuru tikatath sub ikmanatama gennn

    ReplyDelete
    Replies
    1. දැනට Episodes 4 කට Subtitles මේ සයිට් එකේම දාලා තියෙන්නේ මල්ලි, ඉතුරු ටිකත් පුළුවන් ඉක්මනට දෙන්නම්. 😊

      Delete