Ticker

6/recent/ticker-posts

Header Ads Widget

FEAR THE WALKING DEAD [S03 : E02] We All Fall Down Sinhala subtitle | සිංහල උපසිරිසි සමඟ

FEAR THE WALKING DEAD [S03 : E02] We All Fall Down Sinhala subtitle

Fear The Walking Dead Season 03 Episode 02 වලට සිංහල උපසිරසිය දෙන්න ටිකක් කල්ගත වුනා. 😐 කොහොම උනත් මම හිතුවට වඩා Fear The Walking Dead Season 03 Episode 01 එකේ උපසිරසියට හොඳ ප්‍රතිචාර ලැබිලා තිබුන නිසා තමා දිගටම මේ සීසන් එකම කවර් කරන්න හිතුනේ. ඔයාලගේ ඒ අදහස් වලට බොහොම ස්තුතියි!

ඉතිං මේ එපිය ගැන කියනවා නම් ඔයාලට මතක ඇති පළවෙනි එපියෙදි ට්‍රැවිස්, නික්, ලිසී හිරකරගෙන හිටපු ඒ වගේම ඇලීෂියි එයාගේ අම්මාවත් තියාගෙන හිටපු කඳවුරෙන් එයාලාට පැනගන්න අවස්ථාව ලැබුනා කඳවුරේ ප්‍රධානියාගේ අයියා ‍වෙන ජේක් නිසා. ඔයා පළවෙනි එපිය බැලුවේ නැත්නම් ඒක බලලා ඉන්න. එපිය හොයාගන්න අමාරු නම්, (වගේම Whatsapp Unlimited data package එකක් තියෙනවා නම් තවත් හොඳයි.) Contact Us පිටුවට ගිහින් මට text එකක් දාන්න. 

ඉතිං නික්ගේ පවුලේ හැමෝටම එකටම බේරිලා යන්න නම් ලැබෙන්නේ නෑ. මොකද සොම්බි ඇවිත් පහරදෙන්න පටන්ගන්න නිසා, ඉතිං කට්ටියක් හෙලිකොප්ටර් එකකිනුත්, අනිත් කට්ටිය වාහන වලිනුත් යන්න පටන් ගන්නවා. ඇත්තටම එයාලව කොහෙට ගෙනියයිද, මොනවා කරයිද, දෙගොල්ලොම එකම තැනට ගෙනියයිද කියලා දැනගන්න නම් මේ එපිය බලන්නම වෙනවා. ඒ වගේම මතක ඇති ස්ට්‍රැන්ඩ්ව, එයාටම අමුතුම ගැටළු කීපෙකටම මූණ දෙන්න වෙනවා මේ එපියෙදි. ඉතිං තවත් දිගට විස්තර කරන්න අවශ්‍ය නෑනේ මේක බලලාම ඉමු. ඉතිං එහෙනම් මම නවතිනවා. කතාව ඔක්කොම කිව්වම බලන්නේ මොකක්ද නේද,

තව දෙයක් කියන්න බැරි උනා මගේ ළඟ තිබුනේ Fear.The.Walking.Dead.S03E02.480p.web Copy එක, ඒකට අදාළ වෙන විදියට තමා Subtitle හදලා තියෙන්නේ, තව Fear the Walking Dead_3x02_HDTV.SVA Copy එකට ගැළපෙන විදියට වෙනම තව subtitle file එකක් zip file එක ඇතුලේ ඇති. Zip එකෙන් Subtitle එක ගන්න විදිය දන්නවා කියලා හිතනවා, මොකක්හරි ගැටළුවක් උනොත් Contact Us එකෙන් text එකක් දාන්න.

😍 දැන් ඔයාට පුළුවන් කැමතිනම් විතරක් උපසිරසි නිර්මාණය කිරීම වෙනුවෙන් ඔයා කැමති මුදලක් අපිට පරිත්‍යාග කරන්න. ඔයා Online Order කරන්න භාවිත කරන Debit\Credit කාඩ් එකෙන්, එහෙමත් නැත්තම් PayPal එකෙන් වගේම Crypto-Currency වලින් උනත් එවන්න පුළුවන්. 😊 ඒකට කරන්න තියෙන්නේ මේ "Buy me a Coffee" Link එක හරි Menu bar එකේ තියෙන Donation button එක හරි ඔබලා ඊට පස්සේ පරිත්‍යාග කරන්න කැමති ගාණ ‌ඩොලර් වලින් තෝරලා ඊළඟ පිටුවට ගිහින් Debit\Credit කාඩ් එකේ හරි PayPal එකේ හරි විස්තර දීලා ‌ගෙවීම කරන්න පුළුවන්. අවශ්‍ය නම් පියවර ටික වගේම තවත් විස්තර Donation පිටුවේ දාලා තියෙනවා.

පුංචි ඉල්ලීමක්, මේ විදියට ඔයාලට රසවිඳින්න උපසිරසි හදලා දෙනනේක වෙනුවෙන් උඩ කියලා තියෙන විදියට අපිට Donation කරන්න බැරි උනත් ඔයාට පුළුවන් Download Button එකට උඩින් තියෙන ඇඩ් එකක් කලික් කරලා මට උදව්වක් කරන්නත්. (ඇඩ් එක කලික් කරා කියලා ඔයාට කිසිම හානියක් වෙන්නේ නෑ. ඇඩ් එක ටිකක් ලෝඩ් වෙන්න දීලා බැක් වෙන්න.😊 එතකොට ඒ ඇඩ් එක දාපු අයගෙන් මට සත ගාණක් එකතු වෙනවා.) 

ස්තුතියි!





Post a Comment

2 Comments

  1. ටිකක් නෙමෙයි ගොඩක් කල්. අවුරුදු 2 ක් ගිහින්. ඉතුරු ටික ඉක්මන්ටම දෙන්න. ස්තූතිය.

    ReplyDelete
    Replies
    1. 😉 ඔව් FTWD සීරීස් එක නම් ඇවිත් සෑහෙනකල්. මම පළවෙනි එපියට Subtitle එක දැම්මේ ජනවාරිනේ ඒකයි ටිකක්කල් කිව්වේ.
      ඊළග කොටස් ටිකටත් ඉක්මනටම දෙන්නම්!

      Delete