කතාව ගලාගෙන යන විදිය ගැන පොඩි අදහසක් එන්න ඇතිනේ ඉතිං මේ TV Series එක මුල ඉඳන්ම බලනවා නම් තමා ඔයාට සම්පූර්ණ අදහසක් එන්නේ මේ මොකක්ද වෙන්නේ කියලා. ඉතිං ඔයා කලින් Episodes ටික බැලුවේ නැත්නම් ඒ ටික බලලා ඉන්න. එපි ටික හොයාගන්න අමාරු නම්, (වගේම Whatsapp Unlimited data package එකක් තියෙනවා නම් තවත් හොඳයි.) Contact Us පිටුවට ගිහින් මට text එකක් දාන්න.
මේ Episode එකේ English Subtitle file එකක්වත් හොයාගන්න තිබුනේ නෑ මොකද මේ එපියේ වැඩිහරියක් කතා වෙන්නේ English වලින් නොවෙන නිසා Episode එකේම English Subtitle එක වැටෙනවා. ඉතිං සිංහලෙන් උපිරසි හදන කෙනෙක් නම් දන්නවා ඇති english Subtitle file එකක් තිබුනා නම් වැඩේ ටිකක් ලේසි බව, මොකද එතකොට dialog වල time එක හරියට තියෙන නිසා ඒත් මේ Episode එකේ හැම දෙබසක්ම time බල බල එයිප් කරන්න උනේ. ඉතිං ඒ නිසා මේ Episode එකට වැඩිපුර කාලයක් වැය කරන්න උනා වගේම අනිත් ඒවාට වඩා වැඩේ ටිකක් සංකීර්ණ උනා. කොහොමහරි කමක් නෑ උපසිරිසිය හදලා ඉවර කරා. ඒ මහන්සියට වටිනකමක් දෙන්න හිතෙනවා නම් පහළ මගේ ඉල්ලීම ගැනත් ටිකක් සලකා බලන්න... තව දෙයක් කියන්න බැරි උනා මගේ ළඟ තිබුනේ Fear.the.Walking.Dead.S03E04.480p.mkv Copy එක, ඒකට අදාළ වෙන විදියට තමා Subtitle හදලා තියෙන්නේ, තව Fear the Walking Dead - 3x04 - 100.HDTV.SVA Copy එකටත් ඒකම ගැළපෙනවා. Zip එකෙන් Subtitle එක ගන්න විදිය දන්නවා කියලා හිතනවා, දන්නේ නැත්නම් FAQ වලින් බලාගන්න පියවරෙන් පියවර Phone එකකින් හෝ Computer එකකින් කරන විදිය දාලා තියෙනවා. ඉතිං මොකක්හරි ගැටළුවක් උනොත් Contact Us එකෙන් text එකක් දාන්න.
😍 දැන් ඔයාට පුළුවන් කැමතිනම් විතරක් උපසිරසි නිර්මාණය කිරීම වෙනුවෙන් ඔයා කැමති මුදලක් අපිට පරිත්‍යාග කරන්න. ඔයා Online Order කරන්න භාවිත කරන Debit\Credit කාඩ් එකෙන්, එහෙමත් නැත්තම් PayPal එකෙන් වගේම Crypto-Currency වලින් උනත් එවන්න පුළුවන්. 😊 ඒකට කරන්න තියෙන්නේ මේ "Buy me a Coffee" Link එක හරි Menu bar එකේ තියෙන Donation button එක හරි ඔබලා ඊට පස්සේ පරිත්‍යාග කරන්න කැමති ගාණ ඩොලර් වලින් තෝරලා ඊළඟ පිටුවට ගිහින් Debit\Credit කාඩ් එකේ හරි PayPal එකේ හරි විස්තර දීලා ගෙවීම කරන්න පුළුවන්. අවශ්‍ය නම් පියවර ටික වගේම තවත් විස්තර Donation පිටුවේ දාලා තියෙනවා.

![FEAR THE WALKING DEAD [S03 : E02] We All Fall Down Sinhala subtitle FEAR THE WALKING DEAD [S03 : E02] We All Fall Down Sinhala subtitle](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg_61LwA-TbxxxZULCuej3YdVnIC2nmDO-bp6NVBbxgwWNKKwJQISUd4djNffxaROH9oZjiSkO3F4E__DFRmqZNn170CtQpIDZD0vEZ85nKEcwHfxbroU4pphUNAZLLOdptADD4hYfkywI/s16000/FEAR+THE+WALKING+DEAD+%255BS03++E01%255D+Monster+Sinhala+subtitle.jpg)


7 Comments
elama bn
ReplyDeleteThank you..! 😉
Deleteඅනිත් ඒවත් දාන්න... වැඩි වැඩියෙන් හරියන්න ඔනේ සබ් දුන්නට
ReplyDeleteබොහොම ස්තුතියි..! 😊 පුළුවන්ඉක්මනට ඉතුරු ටිකත් දාන්නම්.
Deleteela sub dunnata anith ewa nane brother
ReplyDeleteANe machan ithuru tikatath sub denn please
ReplyDeleteඅනිවාර්යයෙන්ම මේ සතියෙ දෙනවා ඊගාව එපියේ Subtitle එක 😉
Delete